Dark Avenger Theme Song by Drill Team

සාදාරන සමාජේ අසාදාරන මිනිහා,
යුක්‌තිය මැරිලා ගොඩගන්නේ මළ මිනියක්,
කපන ගමන් වල,උරුම වලපල්ල,
ගහ ගැන කිව්වේ මම යාලු අල්ලලා දල්ල,
රත්වුණු ලේ ගැලුමක් මම වෙස් නැටුමක්,
ගහන්නේම මොලෙන් මේක යාලු චෙස් ගැටුමක්,
වෙලා ඉඳින් දැනුවත් ගිලගනින් ඈනුමත්,
මම එනකොට මදි බෝගේ මිරිස් බැදුමත්,
අයුක්තිය හමුවේ හිතුවක්මකාර,
කාගෙන්වත් ඇහුවේ නෑ මෙතුවක්ම පාර,
කෙරුවත් බැලුවේ නෑ දෙවියන්ට බාර,
ගැනලත් හැදුනේ නෑ වැරදුන ඒ වාර,
MAX පොර .. ගිනිගනී සූත්‍රිකා,
ඇවිත් ඉන්නේ අඳුන්නල දෙන්න බෝගේ බූමිකා,
කෑ මොර … දුන්නත් ඉඳන් තවුතිසා,
එන්නේ උඹ නිසා .. පීරන් සිවුදිසා,
(Hook) MAX පොරක් කඩන් දොරක්
විදගෙන එන්නේ DARK-AVENGER
MAX පොරක් කඩන් දොරක්
ආවත් දහස් ගණන් වෙන්නේ නෑ SURRENDER
MAX පොරක් කඩන් දොරක්
MAX පොරක් කඩන් දොරක්
මම බය නෑ මැරෙන්න
MAX ඇවිත් ඉන්නේ බොලා එක්ක ඇවිලෙන්න
(Verse 02)
හත්මුතු බලයෙන් ගමනේ ආවේගෙන්
ගැලවෙන්නේ හටනෙන් රථයෙ අධිවේගෙන්
මේ රැය නාඩන්.. එන්නේ මම පාගන්
වයිරට මොකටද කුලප්පුනම් ලාඩම්
ඇතිවෙලා දැන්නම් ලෝකේ මේ
හරවල වෙනස් කලා බලනම කෝනේ ඒ
හුලන් කපාගෙන විදුලි වේගේ හිතුමතේ
මරාගෙන මැරෙනවා හපන් දත් මිට කටේ
නුවනක්මකාර, හිතුවක්මකාරකම
යන එන පාරක හම්බුනොත් මාර පව
රත්කළ දැවෙන රුධිරයයි ඉන්දන
සද්දෙට උඹලගේ තොලකට සින්දන
දඟර කඳ.. එන්ජිම දැන් ගිනියම්
සෛලන්සර් දුම කරයි රැයේ හූනියම්
බාදක බිඳලන් සොයයන්නේ අඹර
නැතුවම බැරි දෙය මට අඩ-දබර!!

Uncategorized

Leave a Reply

Your email address will not be published. Required fields are marked *